බදාදා, 31 මැයි 2023 17:48

ඉන්ධන මිළ අඩු කරයි? Featured

අද (31දා) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ ගණන් නැවත වතාවක් මිළ පහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 50කට වැඩි මුදලකින් මිළ ගණන් අඩු වනු ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉන්ධන මිළ ගණන් සංශෝධනය කිරීමේ මිළ සූත්‍රය අනුව මෙලෙස ඉන්ධන මිළ අඩු වනු ඇතැයි පැවසේ.

 

DN

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website