සෙනසුරාදා, 03 ජූනි 2023 11:35

ගෑස් මිල අඩු කරයි Featured

හෙට මධ්‍යම රාත්‍රියේ සිට තම සමාගමෙන් බෙදාහරින ගෑස් මිල ගණන් පහත දමන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

එහි සභාපති මුදිත පීරස් මහතා සඳහන් කරන්නේ ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 300 කට වැඩි මිලකින් මිල අඩු වනු ඇති බවයි.

මෙම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩයක වර්තමාන මිල කොළඹ දිස්ත‍්‍රික්කයේ රුපියල් 3638කි.

 

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website