ඉරිදා, 04 ජූනි 2023 10:04

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට Featured

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහල දමන බව එම සමාගම පවසයි.

ඒ අනුව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කට වැඩි අගයකින් අඩු කරන බවයි.


කෙසේවෙතත් අඩු කෙරෙන ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසීය.

වෙළෙදපොලේ මේවන විට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638ක් වේ.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29915 listings, 1184 categories and 93 owners in our website