සදුදා, 26 ජූනි 2023 10:52

30වැනිදා කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Featured

ජුනි මස 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

 

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website