සෙනසුරාදා, 01 ජූලි 2023 10:35

ඉන්ධන මිල සංශෝධනය කෙරේ… නව මිල ගණන් මෙන්න.. Featured

මාසික ඉන්ධන ගාස්තු සංශෝධනය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇත. නව මිල රුපියල් 328 කි.

ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක රුපියල් 20 කින් පහළ දමා ඇත. නව මිල රුපියල්
365කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 346කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 02කින් පහළ දමා ඇත්තේ ලීටරයක් රුපියල් 308ක් වන ලෙසයි.

භූමිතෙල් ලීටරයක රුපියල් 09කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 236 කි.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website