කරුණාකර පලමුව පුරනයවන්න
නාය යෑමේ අධි අවධානම් ස්ථාන වල පාසල් 300ක් පිහිටා ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පරීක්ෂණ සහ අවදානම් කළමනාකරණ ඒකකයේ ජේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.