බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:16

පාසල් 300ක් නාය යාමේ අවදානමේ… Featured

නාය යෑමේ අධි අවධානම් ස්ථාන වල පාසල් 300ක් පිහිටා ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පරීක්ෂණ සහ අවදානම් කළමනාකරණ ඒකකයේ ජේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.

එම පාසල් ගොඩනැගිලි පිහිටි ප්‍රදේශ වල අවධානම අවම කිරීම සඳහා මේවන විට පියවර ගනිමින් සිටින බව පැවසීය.

 දිවයින පුරා අධි අවධානම් ප්‍රදේශ වල පවුල් 14000ක් ජීවත් වන බව වැඩිදුරටත් පැවසීය.

 – නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website