Displaying items by tag: A Hezbollah leader was killed in an Israeli attack

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් පෙරේදා (08දා) එල්ල කරන ලද ප්‍රහාරයකින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ අණ දෙන නිලධාරිවරයෙකු වූ විස්සම් ටව්ල් හා තවත් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website