Displaying items by tag: Democracy

රට ව්‍යාසනකාරී තත්වයකට ඇද දැමූ සහ තව තවත් ප්‍රපාතයට තල්ලු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් විනාශ කිරීමට පාලකයින් ක්‍රියා කරමින් සිටින බව "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ගේ සාමූහිකය" අවධාරණය කර සිටී.

Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website