කරුණාකර පලමුව පුරනයවන්න
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතා පත්කිරීමට නියමිතව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික රත්න ගමගේ මහතා පැවසීය.