Displaying items by tag: Export revenue

සෙනසුරාදා, 25 මාර්තු 2023 16:44

අපනයන ආදායම සියයට 8කින් පහළට

ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස ඇමෙරිකානු ඩොලර් බිලියන 1.0052 ක ආදායමක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා තිබේ.

Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website