Displaying items by tag: Former state minister Palitha Thevarapperuma was electrocuted and died

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලිසර වැදීමකින් ඊයේ (16) පස්වරුවේ මියගොස් ඇත. හිටපු අමාත්‍යවරයා ඉඩම් හිමි වැවිලිකරුවකු වන අතර ඔහු මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ වත්තේ වගා කටයුතු සිදු කිරීම් කරන අතරතුර විදුලි සැර වැදී ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website