Displaying items by tag: Gas price Rs Less than 3000

අඟහරුවාදා, 04 ජූලි 2023 10:28

ගෑස් මිල රු. 3000ටත් වඩා අඩු වෙයි

මූල්‍ය අර්බුදයට පෙර තිබූ මිලටම එයි

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3000ට වඩා අඩු මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හෙට (05) සිට හිමිවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website