Displaying items by tag: How VAT is applied to fuel and gas

සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:08

ඉන්ධන සහ ගෑස් වලට වැට් වදින හැටි

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද පැවසුවාය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website