Displaying items by tag: IGP

සෙනසුරාදා, 29 අප්‍රේල් 2023 20:23

පොලිස්පති පුටුවට ලොකු පොරයක්

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

Tagged under

පොලිස්පති තනතුර සම්බන්ධයෙන් චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දුන් බව ආණ්ඩුවේ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණි. ඒ් පිළිබඳ සොයා බැලීමේදී අප වෙත දැනගන්නට ලැබුනේ, ජනාධිපතිවරයා විසින් එම සේවා දිගුවෙහි පත්වීම ලිඛිතව ලබා දී නොමැති බවයි.

Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website