සදුදා, 27 මාර්තු 2023 17:46

පොලිස්පති සේවා දිගුව ලිඛිතව දීලා නැහැ Featured

පොලිස්පති තනතුර සම්බන්ධයෙන් චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දුන් බව ආණ්ඩුවේ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණි. ඒ් පිළිබඳ සොයා බැලීමේදී අප වෙත දැනගන්නට ලැබුනේ, ජනාධිපතිවරයා විසින් එම සේවා දිගුවෙහි පත්වීම ලිඛිතව ලබා දී නොමැති බවයි.

පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසන්නේ ඒ පිළිබඳ ඔහුද කිසිවක් නොදන්නා බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website