Displaying items by tag: Kenya

නැගෙනහිර කෙන්යාවේ ශකහොලා වනාන්තරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

Tagged under

අන්ධ භක්තිය යනුම ව්‍යසනයකි. ආගමික කල්ලි විෂයෙහි ඇති කරන අතාර්කක සහ මුග්ධ භක්තිය අහේතුකව මිනිසුන්ගේ ජීවිතවලට වින ආකාරය පිළිබඳ ඕනෑ තරම් සාක්ෂි සාධක මිනිස් සමාජවලින් හමුවේ. නොබෝදා එවැනි සිදුවීමක් වාර්තා වෙන්නේ කෙන්යාවේ වෙරලබඩ ගම්මානයකිනි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website