බදාදා, 03 මැයි 2023 20:01

කෙන්යාවේ ආගමික කල්ලි මරණයන්හි වින්දිතයින්ගේ සොහොන් බිමේ සිට Featured

නැගෙනහිර කෙන්යාවේ ශකහොලා වනාන්තරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

වින්දිතයින්, ජේසුස් වහන්සේ හමුවීම සඳහා කුසගින්නෙන් මිය යා යුතුයැ යි ඒත්තු ගන්වන ආගමික කල්ලියක අනුගාමිකයින්බැව් සැලකෙයි.

මෙම විඩියෝව හරහා, බීබීසී අප්‍රිකා සේවයේ ඩෝකාස් වන්ගිරා අපරාධ ස්ථානයේ සිදුවෙමින් පවතින දේ පැහැදිලි කරයි.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website