Displaying items by tag: Melioidosis

කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශයෙහි සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයන් දෙදෙනෙකු අනාරක්ෂිත වැඩ පරිසරය හේතුවෙන් මෙලියොයිඩෝසිස් රෝගයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website