Displaying items by tag: Prime Minister of Canada

මෙරට යුද සමයේ ජන සංහාරයක් වූ බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පෙරේදා (18දා) කළ ප්‍රකාශය වගකීම් විරහිත පක්‍ෂග්‍රාහී එකක් බවත් එය සාමය සංහිඳියාව වෙනුවට වෛරය ව්‍යාප්ත කිරීමක් බවත් විදේශ අමාත්‍යාංශය ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website