Displaying items by tag: Tamil Aarusu breaks into three parts!

බදාදා, 20 දෙසැම්බර් 2023 09:54

තමිල් අරුසු කච්චි තුනට කැඩෙයි!

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ (ITAK) මධ්‍යම කාරක සභාව වවුනියාවේදී පැවැත්වීමට කලින් සූදානම් කොට තිබූ නමුත් එම සමුළුව ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට පෙරේදා (18දා) තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ සාමාජිකයෝ මත තුනකට බෙදී සිටිති.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website