Displaying items by tag: අඟහරුවාදා සිට යළි රෝහල් වර්ජන

සෙනසුරාදා, 13 ජනවාරි 2024 08:21

අඟහරුවාදා සිට යළි රෝහල් වර්ජන

වෛද්‍ය නිලධාරීන් සඳහා රජය ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමනට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකර ලෙස ඉල්ලමින් ලබන 16 දා (අඟහරුවාදා) උදෑසන 6.30 සිට රටපුරා රෝහල්වල යළි එක්දින වැඩවර්ජනයක නිරත වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website