Displaying items by tag: අතුරු වෛද්‍ය සේවා අදත් වර්ජනයේ

වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද දිනයේ දී ද උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබේ.වෘත්තීය සමිති 10ක් මෙම වර්ජනය සඳහා එක්වන බව එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website