Displaying items by tag: අධිකරණ නියෝගයක් ආවොත් 17 වැනිදා ජනාධිපතිවරණය කැදවන්න බෑ මැකො

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට විභාගයට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම අත්හිටවීමට සිදු වන බව මැතිවරණ කොමිසම පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website