Displaying items by tag: අලි සබ්‍රි රහීම් සියලු කමිටුවලින් දොට්ට! – සජිත්ගෙන් යෝජනාවක්

අනවසරයෙන් රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන රැගෙන ඒමට වරදකරුවකු බවට පත්වූ පුත්තලම දිස්ත්‍ර්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලුම කම්ටුවලින් නෙරපිය යුතු බවට වූ විශේෂ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය පාර්ලිමේන්තුවට ඉකුත් 22දා ඉදිරිපත් කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website