Displaying items by tag: ඇමති ලොහාන් බන්ධනාරයේදී පිස්තෝලය තබා මා මරන්න හැදුවා රැදවියෙක් අධිකරණයේදී

බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා තමන් බන්ධනාගාර බන්ධනාගාර මැදිරියෙන් ඉවතට ගෙන දණගස්වා තම හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවියකු විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දී තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website