Displaying items by tag: ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක්

සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:06

ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක්

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සදහන් කරයි.එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website