සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:06

ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක් Featured

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සදහන් කරයි.එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී ඇති බව වාර්තා වෙයි.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website