Displaying items by tag: ඉන්ධන ප්‍රමාද ගාස්තු ඩොලර් කෝටි 17ක් ගෙවලා

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හා හදිසි මිලදී ගැනීම් යටතේ 2021-2022 වසරවල් දෙකේ මෙරටට ගෙනා ඉන්ධන නෞකා වෙත ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දාහත් කෝටි අට ලක්‍ෂ හැත්තෑතුන් දහස් අටසීය දහසයක (170,873,816) මුදලක් ගෙවා දැමීමට තෙල් සංස්ථාවට සිදුව ඇතැයි රජයේ විගණනයේදී තහවුරු වී තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website