Displaying items by tag: උඩවලව ජලාශයට ජලය මුදා හරී

අඟහරුවාදා, 08 අගෝස්තු 2023 08:31

උඩවලව ජලාශයට ජලය මුදා හරී

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබේ. විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ අද (08) අලුයම 03 සිට පළමු වටයේ දින තුනක් සඳහා ජලය මුදාහරින බවය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website