Displaying items by tag: උණ රෝගය හැදුණු දැරියගේ කැපූ අත රස පරීක්‍ෂකට

සෙනසුරාදා, 16 සැප්තැම්බර් 2023 09:59

උණ රෝගය හැදුණු දැරියගේ කැපූ අත රස පරීක්‍ෂකට

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවුරුදු 08 ක දැරියගේ කපා දමන ලද අත වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (14 දා) නියෝග කොට තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website