Displaying items by tag: උප්පැන්න සහතිකයක් නොමැති අයට ජාතික හඳුනුම්පත ලබා ගැනීමට අවස්ථාවක්

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website