එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ත්රී මහතා කියා සිටියේ ඒ සඳහා මේ මස 30 වනදා දක්වා අවස්ථාව පවතින බවයි.
මීට පෙර මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුණි.
කෙසේවෙතත් ප්රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබාදීමට කටයුතු කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ත්රී මහතා වැඩිදුරටත් කියා සිටියේය
DN