Displaying items by tag: ඖෂධ රසායනික ද්‍රව්‍ය හිඟයෙන් රෝහල් රැසක සැත්කම් සීමා කරයි

ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බවත් මේ නිසා ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට ආපසු හැරී හිස් අතින්ම යෑමට සිදුව ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. මැදිවත්ත මහතා ‘දිවයින’ ට ඊයේ (29 වැනිදා) පැවැසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website