Displaying items by tag: කැලණි වැලි දුම්රිය ධාවනය වෙනසක්

සිකුරාදා, 01 සැප්තැම්බර් 2023 11:18

කැලණි වැලි දුම්රිය ධාවනය වෙනසක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සති දෙකක කාලයක් සදහා පරීක්ෂණ ධාවනයක් සදහා සංශෝධනය කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.ඒ අනුව සීතාවක ඔඩිසි 9255 ශීඝ්‍රගාමී දුම්රිය ඉරිදා පමණි.සීතාවක ඔඩිසි 9255A ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා පමණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website