Displaying items by tag: කොට්න් බට්න් නිසා කන තුවාල කරගත් දරුවන්ගේ වැඩිවීමක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

“පුළුන් සහිත කොට්න් බට්න් කනේ ගහගෙන තුවාල කරගත් දරුවන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමේ වැඩිවීමක් දක්නට තිබෙනවා”යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website