Displaying items by tag: කෝටි 630ක හිඟ බදු ගෙවන්න අරක්කු සමාගම්වලට ඔක්තෝබර් තෙක් කලි දෙයි

අරක්කු සමාගම් කිහිපයකින් අයවීමට තිබෙන රුපියල් කෝටි හත්සියයකට ආසන්න හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම සඳහා එම සමාගම්වලට ඔක්තෝබර් මස අග දක්වා කාලය ලබාදුන් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website