Displaying items by tag: කෝටි 650ක එන්නත් ඉවතට – ගෙන්වලා තියෙන්නෙත් විධායක අධ්‍යක්‍ෂගේ නිල මුද්‍රාව හොරට ගහලා

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිත කර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි හයසිය පනහකට අධික වටිනා (ඩොලර් මිලියන 20) immunog lobulin නමැති ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500 ක් භාවිතයෙන් ඉවත්කර දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website