Displaying items by tag: කෝල් කරලා TIN අංකය ගැන විස්තර ඉල්ලුවොත් දෙන්න එපා

බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 13:20

කෝල් කරලා TIN අංකය ගැන විස්තර ඉල්ලුවොත් දෙන්න එපා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website