Displaying items by tag: ගුරුවරුන්ගෙන් කැපූ සල්ලි යළි දෙන්න නීතිපති එකඟ වෙයි

පාසල් ගුරුවරුන්ගේ එකඟතාවයක් නොමැතිව පසුගිය රාජ්‍ය සමයේ කොවිඩ් අරමුදලට බැරකිරීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් අඩුකරනු ලැබූ සියලුම මුදල් ලබන නොවැම්බර් 30 වැනි දිනට පෙර යළි ලබාදීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website