Displaying items by tag: චීනය සහ ඇමරිකාව අතර එකඟතා 05ක්

සදුදා, 29 අප්‍රේල් 2024 10:24

චීනය සහ ඇමරිකාව අතර එකඟතා 05ක්

චීන- ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර 26 වැනිදා බෙයිජිං අගනුවර පැවති සාකච්ඡාවේ දී ය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website