Displaying items by tag: ජනපති විවෘත කළ ජල ව්‍යාපෘතියට ගොවි විරෝධය

අනුරාධපුර උතුර ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් විය.මෙම ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරේ.එම අවස්ථාවට ජයිකා ප්‍රධානී ආචාර්ය ටනාකා අකීහිකෝ මහතා ද එක්විය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website