සිකුරාදා, 16 පෙබරවාරි 2024 08:09

ජනපති විවෘත කළ ජල ව්‍යාපෘතියට ගොවි විරෝධය Featured

අනුරාධපුර උතුර ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් විය.මෙම ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරේ.එම අවස්ථාවට ජයිකා ප්‍රධානී ආචාර්ය ටනාකා අකීහිකෝ මහතා ද එක්විය.

මේ අතර මෙම ජල ව්‍යාපෘතිය සදහා ජලය ලබාගන්නා මහා කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් කරන්නේ නැතිව විවෘත කිරීමට එරෙහිව මහා කනදරාව ව්‍යාපාරයේ ගොවීහු විරෝධය පෑහ.එහිදී විරෝධතාවයේ යෙදුනු 26දෙනකු මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කැදවනු ලැබීය .

DM

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website