Displaying items by tag: ජනපති හා දකුණු කොරියානු ජනාධිපති හමුවක්

අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 09:33

ජනපති හා දකුණු කොරියානු ජනාධිපති හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුකී යෙයෝල් මහතා සමග නිල හමුවකට එක් විය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website