අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 09:33

ජනපති හා දකුණු කොරියානු ජනාධිපති හමුවක් Featured

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුකී යෙයෝල් මහතා සමග නිල හමුවකට එක් විය.

එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන බව පවසා ඇති අතර ජනාධිපතිවරයාගේ උත්සාහය සහ කැපවීම අගය කර ඇත.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website