Displaying items by tag: ඩීසල් මිල දෙපාරක් අඩුවුවත් බස් ගාස්තු ‘නෝ හෙල්ලුම්’

මාස දෙකකදී ඩීසල් මිල රුපියල් 46කින් පහළ දැමුවද ඊට සාපේක්‍ෂව බස් රථ සහ පාසල් වෑන් රථ ගාස්තු පහළ දැමීමට කටයුතු නොකිරීම ගැන මගී ජනතාව දැඩි විරෝධය පළ කර සිටිති.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website