Displaying items by tag: තරංගාකාර වායුගෝලීය කැලඹීම වැස්ස වැඩි කරයි

බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 09:51

තරංගාකාර වායුගෝලීය කැලඹීම වැස්ස වැඩි කරයි

තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් තාවකාලිකව වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website