Displaying items by tag: දැඩි සුලගකින් අධි බල විදුලි පද්ධතියක් කඩා වැටේ ප්‍රදේශ රැසකට විදුලිය නෑ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය පැවසිය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website