Displaying items by tag: දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල් වෙන් කරයි

වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11,250 ක් නිකුත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එම මුදල් එළැඹෙන ජනවාරි පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website