Displaying items by tag: නසීර්ගෙන් හිස් වූ අසුනට අලි සහීර් මවුලානා එයි

පරිසර ඇමැති ලෙස කටයුතු කළ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (17දා) දිවුරුම් දුන්නේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website